How to create a Gmail account in Sinhala…?
Gmail account එකක් හදන එක හරිම ලේසි වැඩක් 😊😊 ඔයා use කරන ඕනෑම web browser එකකින් www.gmail.com කියල search කරන්න.
එතකොට ඔයාට පහළ තියෙන interface එක දකින්න පුළුවන්. එකේ යටම තියෙන create account කියන option එක click කරන්න. එතනින් ඔයාට තෝරන්න වෙනවා ඔයා මේ account එක create කරන්නේ මොකක් සදහාද කියලා
ඊට පස්සේ ඔයාට පෙන්නන interfaces වලට ඔයාගේ විස්තර දීලා fill කරන්න
ඊට පස්සේ ඔයාට password එකක් දෙන්න වෙනවා, ඒකට ඔයාට මතක හිටින හොද strong password එකක් දෙන්න
නමුත් ඔයා phone number එකක් දෙනවනම් වඩා හොදයි
ඔන්න ඔයාගේ වැඩේ හරි 👍👍
මේ post එක ගැන ඔයාගේ අදහස පහලින් comment කරන්න 😊😊








0 Comments