ඔබේ සාමාන්‍ය අව්කණ්ණාඩිය ඇතුළේ සුපිරි පරිගණකයක් තිබුණොත්? ඔව්, Meta සහ Ray-Ban එකතු වෙලා නිර්මාණය කරපු අලුත්ම Meta Smart Glasses දැන් ලෝකයම උඩුයටිකුරු කරලා ඉවරයි.
ඔබත් අලුත් තාක්ෂණයට ආදරය කරන කෙනෙක් නම්, මේ කණ්ණාඩිය ගැන අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ
මේකේ තියෙන ප්‍රධාන විශේෂාංග:
- Hands-free Photos & Videos: දැන් ෆෝන් එක අතට ගන්න ඕනේ නැහැ. ඇස් දෙකට පෙනෙන දේ ඒ විදිහටම 12MP කැමරාවෙන් ඡායාරූප ගත කරන්න හෝ HD වීඩියෝ කරන්න පුළුවන්.
- Live Stream directly to FB/IG: ඔබ දකින දේ එසැණින් ඔබේ Facebook හෝ Instagram මිතුරන්ට Live පෙන්වන්න මේ කණ්ණාඩියට පුළුවන්. Content Creators ලාට නම් මේක මරු!
- Open-Ear Audio: කන් ඇතුළට දාන Earbuds ඕනේ නැහැ. කණ්ණාඩියේ ඇති ස්පීකර් හරහා සින්දු අහන්න වගේම පැහැදිලිව දුරකථන ඇමතුම් ලබාගන්නත් පුළුවන්.
- Meta AI (කෘත්‍රිම බුද්ධිය): "Hey Meta" කියලා කතා කරලා ඔබට අවශ්‍ය තොරතුරු අහන්න, පණිවිඩ යවන්න හෝ කැමරාව ක්‍රියාත්මක කරන්න පුළුවන්. (දැනට මෙය රටවල් කිහිපයකට සීමා වී ඇත).
- Stylish Design: මේක නිකම්ම ගැජට් එකක් නෙවෙයි, ලෝක ප්‍රසිද්ධ Ray-Ban මෝස්තර නිසා ඉතාමත් ආකර්ෂණීයයි.
0 Comments